Author: IJ - Web Editor

බානගල නා හිමියන්ට කාම්බෝජයේ ඉහළම රාජ්‍ය හරසර

කාම්බෝජ රාජධානි රජය සහ ලෝක මුස්ලිම් ලීගය සංවිධානය කරන අන්තර් ජාතික ආගමික සමුළුව පසුගියදා (27) කාම්බෝජ රාජධානියේ නොම් පෙන් හි පැවැත්වුණි.මෙම අන්තර් ජාතික ආගමික සමුළුවට ... Read More

පාප් වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමින් ආශීර්වාද පූජාවක්

රෝගාතුරව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමින් ඊයෙ (24) පස්වරුවේ මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයේදී ආශීර්වාද පූජාවක් පැවැත්වුණි. එම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා ... Read More

Yakaduru Yala Booking.comහි 9.6ක ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලබයි

යාල ජාතික වනෝද්‍යානයේ මායිමෙහි පිහිටි, තිරසාර සංචාරක කර්මාන්තයට හොඳම උදාහරණයක් වන යකැදුරු යාල සෆාරි කඳවුර 2025 වර්ෂයේ booking.com හරහා සංචාරක සමාලෝචන මඟින් 9.6ක ඉහළ ශ්‍රේණිගත ... Read More

පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික් ජනතාවට රතු කුරුසයෙන් සහන

ගංවතුරින් පීඩාවට පත්වන කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ක්‍රියාත්මක කරයි. ඒ අනුව ගංවතුර ආපදාවන්ට ලක් වූ ප්‍රදේශවල ජනතාවට ... Read More

Dearo Investment සමාගම People’s Excellency සම්මාන හතරකින් පිදුම් ලබයි

Dearo Investment පෞද්ගලික සමාගම People`s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ සේවා ස්ථාන සංවර්ධන විශිෂ්ටතා සම්මානය, විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නාට හිමි සම්මානය, විශිෂ්ටම සමූහ මූල්‍ය සමාගමට ... Read More

ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන හා බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනයි

ඇමෙරිකන් ප්ලාස්ටික්ස් පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනා ගත්තේය. සම්මාන ... Read More

Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේදී KVC අඛණ්ඩව දෙවැනි වරටත් සම්මානයට පාත්‍රවෙයි

Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේදී “හොඳම නවීන ආහාර සැකසුම් සන්නාමය” (People’s Pinnacle Best Modern Food Processing Brand of the Year) ලෙස ගෞරව සම්මානයට ... Read More

Vegolicious අධි ප්‍රෝටීන් නූඩ්ල්ස් හා කුකීස් වෙළෙඳපොළට හඳුන්වා දෙයි

ශාක පදනම් කර ගත් මෙරට පළමු ප්‍රෝටීන් ආහාර නිෂ්පාදකයා වන Vegolicious අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය නූඩ්ල්ස් සහ අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය කුකීස් නමින් සිය නවතම ... Read More

ලාංකික නාවික සේවකයන්ට ⁣ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක්

ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වෙළඳ නාවිකයන් හෙවත් සීමන්ස්ලා සම්පාදනයෙහිලා 2013 වසරේ සිට කීර්තිමත් නාමයක් දිනා සිටින ලාංකික සමාගමක් වන Seraya Shipping පෞද්ගලික සමාගමේ සහ ... Read More

බ්‍රවුන්ස් කෘෂි අංශය වෙතින් නවතම ටැෆේ ඩයිනාට්‍රැක් ට්‍රැක්ටරය සහ බ්‍රවුන්ස් සුමෝ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය වෙළෙඳපොළට

දැයේ ගොවි ජනතාව ශක්තිමත් කරමින් පෙර අස්වනු සහ පසු අස්වනු නෙලීමේ ක්‍රියාවලීන් කාර්යක්ෂම කරන අති නවීන තාක්ෂණය මුසු කළ යන්ත්‍රෝපකරණ හා නවෝත්පාදන පෙළක් ඉදිරිපත් කරන ... Read More