Category: ක්‍රීඩා පුවත්
Sports | ක්‍රීඩා පුවත් | விளையாட்டுச் செய்திகள்
ලොව ප්‍රමුඛතම කාන්තා වික්‍රමාන්විත තරගාවලිය RAID AMAZONES කළුතරින් ඇරඹෙයි
“ජාත්‍යන්තර ක්‍රීඩිකාවන් හා නියෝජිතයන් 250කට අධික පිරිසක් වික්‍රමාන්විතකම, ඔරොත්තු දීමේ ශක්තිය හා කාන්තා සවිබලගැන්වීම කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ සොබාදහම, සංස්කෘතිය හා ආගන්තුක සත්කාරය අත්විඳීමට ශ්‍රී ... Read More
ධර්මරාජ විද්‍යාලයට අමතක නොවන ඓතිහාසික ක්‍රිකට් ජයක්
බප/පිළි/ධර්මරාජ විද්‍යාලය, 'Golden Breeze 2026' සමඟින් සිය අභිමානවත් 80 වසරක ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ඓතිහාසික සන්ධිස්ථානයක් සැමරීමට සමත් විය. පාසල් ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරන ... Read More
DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය 24 වැනි වරටත් සූදානම්
ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සමඟ අත්වැල් බැඳගනිමින් 24 වැනි ... Read More
ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම අගමැතිනිය හමුවෙයි
ඉන්දියාවේදී පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශුරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ආචාර්ය හරිනි අමරසුරිය අගමැතිනිය හමුවෙයි. අගමැති කාර්යාලයේදී ඊයේ එම හමුව සිදුවිය. කණ්ඩායමේ ක්‍රිඩිකාවන් සමග සුහද ... Read More
මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශුරතා තරනඟාවලිය කොළඹ දී ඇරඹෙයි
මධ්‍යම ආසියානු වයස අවුරුදු 20 න් පහළ පිරිමි වොලිබෝල් ශුරතා තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදි ලබන ඉරිදා ඇරඹෙයි. ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට ශ්‍රි ... Read More
විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හෙට ඇරඹෙයි
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හෙට ඇරඹෙයි. ඩුබායි හා සාජා ක්‍රිඩාංගන වලදී හෙට සිට ලබන 20 වැනිදා දක්වා තරගාවලිය ... Read More
බංග්ලාදේශ – ඉන්දියා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි
සංචාරක බංග්ලාදේශ සහ ඉන්දිය කණ්ඩායම් අතර ඛාන්පුර් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි. සිය පලමු ඉනිම සදහා පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම දිවා ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි තවත් ඉදිරියට
නවසීලන්තය හමුවේ ටෙස්ට් තරගාවලිය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි 5 වන ස්ථානය දක්වා ඉහලට පැමිණ තිබේ. එහි ... Read More
පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයන් නවසිලන්තය පරදවා ශ්‍රී ලංකා කණ්ඩායමට ජය
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 63 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග දෙකකින් ... Read More
ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ඇරඹෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලන්ඩන් හි ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේ දී අද ආරම්භ වෙයි. එංගලන්ත කණ්ඩායම තරඟ එකට ... Read More
