Category: ව්‍යාපාරික පුවත්
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
ව්‍යාපාරික ක්ෂේත්රය ජාත්‍යන්තරයට ගෙන යාමට CA ශ්‍රී ලංකා ආයතනයෙන් භාෂා පාඨමාලා කිහිපයක්
ශ්‍රී ලංකා චාටඩ් ගණකාධිකාරීන්ගේ ආයතනය (CA Sri Lanka) විසින් මෙරට තරුණ ප්‍රජාවගේ සහ වෘත්තිකයන්ගේ සන්නිවේදන කුසලතා ඉහළ නැංවීම සඳහා දැවැන්ත ජාතික ව්‍යාපෘති දෙකක් ආරම්භ කර ... Read More
සංචාරක විශිෂ්ටතා සම්මාන උළෙලක් පැවැත්වීමට පියවර
ශ්‍රී ලංකාවේ සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්රය රටේ ආර් ථිකයේ සහ ජාතික අනන්‍යතාවයේ වැදගත්ම ශක්තීන්ගෙන් එකකි. උණුසුම් ආගන්තුක සත්කාරය, පොහොසත් සංස්කෘතික උරුමය, අසිරිමත් ස්වභාවික සුන්දරත්වය ... Read More
ශ්‍රී ලංකාවේ සත්කාරක උරුමයට නව ආයෝජන සමඟ Ceylon Hotels Corporation 60 වසර සමරයි
ශ්‍රී ලංකාවේ සත්කාරක ක්ෂේත්රයේ දිගු කාලීන හා සුවිශේෂ නාමයක් වන Ceylon Hotels Corporation PLC (CHC) සිය 60 වැනි සංවත්සරය 2026දී සමරමින් මෙරට සත්කාරක උරුමය සුරැකීම ... Read More
ඉන්දියාවේ පෝර්ටියාත් අභිබවා යමින් රෝයල් නර්සින් හෝම් දකුණු ආසියාවේ ප්‍රමුඛතම වැඩිහිටි සත්කාර සේවාව බවට පත්වෙයි
දකුණු ආසියාවේ වැඩිහිටි සත්කාර සේවා ක්ෂේත්රයේ ප්රමුඛ ආයතනයක් වන රෝයල් නර්සින් හෝම් (පෞද්ගලික) සමාගමේ නව ප්‍රධාන කාර්යාලය අංක 82, බාන්ස් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේදී ... Read More
ලොව ප්‍රමුඛතම කාන්තා වික්‍රමාන්විත තරගාවලිය RAID AMAZONES කළුතරින් ඇරඹෙයි
“ජාත්‍යන්තර ක්‍රීඩිකාවන් හා නියෝජිතයන් 250කට අධික පිරිසක් වික්රමාන්විතකම, ඔරොත්තු දීමේ ශක්තිය හා කාන්තා සවිබලගැන්වීම කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ සොබාදහම, සංස්කෘතිය හා ආගන්තුක සත්කාරය අත්විඳීමට ශ්‍රී ... Read More
19 වැනි FLi Super ශාඛාව කරන්දෙණියට
ජනතාවට පහසු, විශ්වාසදායක සහ නවීන සාප්පු සවාරි අත්දැකීම් මෙන්ම මූල්‍ය සේවාද සපයන සපයන , Future Life Holdings සමුහයේ FLi Super සුපිරි වෙළෙඳසැල් ජාලයේ 19 වැනි ... Read More
AAT ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ දී අවසන් මට්ටම සමත් සිසුන් 2179 කට ඩිප්ලෝමා ප්රදානය කරයි
ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ අධ්‍යාපනයේ සහ වෘත්තීය කුසලතා සංවර්ධනයේ පුරෝගාමී ආයතනය වන AAT ශ්‍රී ලංකා, 2026 ජනවාරි මස පැවති අවසන් මට්ටමේ විභාගය සාර්ථක ලෙස සමත් වූ ... Read More
BJ Auto වාහන සේවා මධ්‍යස්ථානය රත්මලානේදී විවෘත කරයි
Beliatta Enterprises International යටතේ ක්‍රියාත්මක වන BJ Auto BJ Auto Vehicle Service Center, වසර පනහකට (50) වැඩි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සිය නවීකරණය කළ ... Read More
Odiliya Homes & Residencies සමූහයේ සන්නාම තානාපතිවරයා ලෙස ලසිත් මාලිංග එක් වෙයි
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නේවාසික හා දේපොළ වෙළෙදාම් ක්ෂේත්රයේ ප්රමුඛ සන්නාමයක් වන Odiliya Homes & Residencies සමූහයේ සිය නිල සන්නාම තානාපතිවරයා ලෙස ලෝක ක්‍රිකට් ක්ෂේත්රයේ අතිශය ... Read More
Energize 2026 බලශක්ති ක්ෂේත්රයට ජාත්‍යන්තර ආයෝජන දොරටුවක්
ශ්‍රී ලංකාවේ බල ශක්ති ක්ෂේත්රයේ නවෝත්පාදනය හා ජාත්‍යන්තර තාක්ෂණ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් තබමින් සිලෝන් එනර්ජි සමාගම Energize 2026 ජාත්‍යන්තර දැනුම් හුවමාරු සමුළුව සාර්ථකව ... Read More
