Category: දේශීය පුවත්

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

සපුගස්කන්ද ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානය පුළුල් කිරීමේ නව ඉදිකිරීම් ඇරඹේ!

වසර 148ක් පැරණි සපුගස්කන්ද ශාන්ත ප්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ ඉපැරණි දේවස්ථාන ගෘහය ප්‍රථම වරට පුළුල් කිරීමේ යෝජිත ව්‍යාපෘතිය යටතේ වන නව ඉදිකිරීම් සදහා මුල්ගල් තැබීමේ උත්සවය ... Read More

බානගල නා හිමියන්ට කාම්බෝජයේ ඉහළම රාජ්‍ය හරසර

කාම්බෝජ රාජධානි රජය සහ ලෝක මුස්ලිම් ලීගය සංවිධානය කරන අන්තර් ජාතික ආගමික සමුළුව පසුගියදා (27) කාම්බෝජ රාජධානියේ නොම් පෙන් හි පැවැත්වුණි.මෙම අන්තර් ජාතික ආගමික සමුළුවට ... Read More

පාප් වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමින් ආශීර්වාද පූජාවක්

රෝගාතුරව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමින් ඊයෙ (24) පස්වරුවේ මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයේදී ආශීර්වාද පූජාවක් පැවැත්වුණි. එම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා ... Read More

පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික් ජනතාවට රතු කුරුසයෙන් සහන

ගංවතුරින් පීඩාවට පත්වන කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ක්‍රියාත්මක කරයි. ඒ අනුව ගංවතුර ආපදාවන්ට ලක් වූ ප්‍රදේශවල ජනතාවට ... Read More

ලාංකික නාවික සේවකයන්ට ⁣ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක්

ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වෙළඳ නාවිකයන් හෙවත් සීමන්ස්ලා සම්පාදනයෙහිලා 2013 වසරේ සිට කීර්තිමත් නාමයක් දිනා සිටින ලාංකික සමාගමක් වන Seraya Shipping පෞද්ගලික සමාගමේ සහ ... Read More

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය අභිමානවත් 160 වන සංවත්සරය සමරයි

වර්ෂ 1865 දී ආරම්භ වූ කොළඹ අගරදගුරු පදවියට අයත් පැරණිතම කතෝලික පාසල වන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අභිමානවත් 160 වන සංවත්සරය 2025 ජනවාරි 03 වැනිදා අති ... Read More

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර ... Read More

මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබේ. ජාතික ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 18ක් හිමිකරගෙන ඇති අතර සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ... Read More

ජාත්‍යන්තර සංචාරක බ්ලොග්කරුවන් සහ සමාජ මාධ්‍යකරුවන් තිහක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට

වර්තමාන ලෝකයේ සංචරණය බොහෝ දෙනකුගේ ප්‍රධාන ජීවන විලාසිතාවක් බවට පත් වී ඇත.සංචරණයට ලැදි එවැනි පුද්ගලයින් තමන්ගේ සංචාරක ගමනාන්තයන් තෝරාගනු ලැබීමට බෙහෙවින් භාවිතා කරන්නේ වර්තමානයේ ප්‍රකට ... Read More

බ්‍රික්ස් සමුළුව රුසියාවේ දී ඇරඹේ – රටවල් 25 ක රාජ්‍යතාන්ත්‍රිකයෝ ඊට එක් වෙති

රුසියාවේ කසාන් නුවර පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට ශ්‍රී ලංකාව ද සහභාගි වෙයි. ඒ සඳහා එක්වුනු විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු නියෝජිත පිරිස ඊයේ රටවල් කිහිපයකම ... Read More