Category: ව්‍යාපාරික පුවත්
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ
ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති ... Read More
KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය ... Read More
තාක්ෂණික උපාංග වෙළඳපොල නම රැන්දූ එක්ස්ක්ලූසිව් ( Xclusive) අභිමානවත් 9 වැනි වසර සපුරයි
උසස් මට්ටමේ තාක්ෂණික නිෂ්පාදන සඳහා ජනතා විශ්වාසය දිනූ එක්ස්ක්ලූසිව් තම ව්‍යාපාරික ගමන් මගෙහි 9 වැනි සංවත්සරය සමරමින් තාක්ෂණික වෙළඳ නාම අලෙවියේ පෙරමුණට පැමිණෙයි. එක්ස්ක්ලූසිව් දේශිය ... Read More
DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය 24 වැනි වරටත් සූදානම්
ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සමඟ අත්වැල් බැඳගනිමින් 24 වැනි ... Read More
PML ආයතනය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ රන් සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාරුවන්ගේ ආයතනය විසින් සංවිධානය කරන ලද Best Management Practices Company Awards 2026 (BMPC Awards) උළෙලේදී, ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ රන් සම්මානය දිනාගැනීමට ... Read More
ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට
ශ්‍රී ලංකාවේ තරඟකාරී විලාසිතා ක්ෂේත්‍රය තුළ සිය සලකුණ තවදුරටත් තහවුරු කරමින්, ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාවට එක් කෙරුණු නව විලාසිතා අංගනය පසුගිය පෙබරවාරි 18 වන දින ... Read More
Kia නවතම ප්‍රදර්ශනාගාරය Altair හි විවෘත වෙයි
ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ සුප්‍රසිද්ධ Altair ගොඩනැගිල්ලෙහි හි නව ප්‍රදර්ශනාගාරයක් විවෘත කරමින් Kia සන්නාමය එහි අඛණ්ඩ ව්‍යාප්තිය සහ පාරිභෝගික සම්බන්ධතාවයන් හි සැලකිය යුතු පියවරක් ඉදිරියට ... Read More
කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක් ... Read More
සාරා සම්මූන් ශ්‍රී ලංකාව සඳහා වන IMC ක්ෂේත්‍ර නිලධාරිනිය ලෙස පත් කෙරේ
ආයෝජන සංක්‍රමණ සහතිකය (Certification in Investment Migration) හිමිකරගත් ප්‍රථමයා ලෙස 2025 දී මෙරටට කීර්;sයක් අත්කර දුන් සාරා සම්මූන් මහත්මිය, ආයෝජන සංක්‍රමණ සභාවේ (Investment Migration Council ... Read More
බිලියන ගණනක වටිනාකමක් උසුලන හලාල් වෙළඳපොළ අවස්ථා කෙරෙහි ශ්‍රී ලංකාවේ කෙටි කාලීන වාණිජ කෘෂි බෝග අංශයේ අවදානය
ශ්‍රී ලංකාවේ කෙටි කාලීන වාණිජ කෘෂි බෝග අංශය තුළ මෑතකදී සුවිශේෂී සහ ප්‍රබල වෙනසක් සිදු විය. දිවයිනේ අපනයන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, Asia Plantation ... Read More
