Tag: Digital Education
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම සදහා චීනයෙන් ආධාර
මෙරට අධ්‍යාපනය පුර්ණ ඩිජිටල්කරණයකට ලක් කිරීම සදහා චීනය ඇමරිකානු ඩොලර් කෝටි දෙකක ප්‍රදානයක් පිරිනමයි. අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ මැදිහත්වීමෙන් එම ප්‍රදානය මෙරටට ලැබි තිබේ. ... Read More
