Category: ව්‍යාපාරික පුවත්
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
සෙනාරෝ සමාගම ශ්‍රී ලංකාවේ විශාලම යතුරුපැදි ප්‍රදර්ශනාගාරය ගම්පහදී විවෘත කරයි
ශ්‍රී ලංකාවේ යතුරුපැදි ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ දේශීය සමාගමක් වන සෙනාරෝ මෝටර් සමාගම සිය නවතම සෙනාරෝ සිග්නේචර් ප්‍රදර්ශනාගාරය 2026 නොවැම්බර් 12 ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේදී උත්සවාකාරයෙන් විවෘත ... Read More
ක්වීන්ස් රේඩියෝ මැරීන් ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරු විශිෂ්ටත්වයේ 70වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකාවේ නාවික ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රයේ වසර 70ක් සපුරන ක්වීන්ස් රේඩියෝ මැරීන් ඉලෙක්ට්‍රොනික්ස් (පෞද්ගලික) සමාගම, සිය 70වන සංවත්සරය පසුගියදා සැමරුවේය. දිවංගත සී. බී. මෝතා මහතා (MBE) ... Read More
CNCI Achiever සම්මාන උළෙලේදී පුස්සැල්ලට අඛණ්ඩව දෙවැනි වරටත් ජාතික රන් සම්මානය
පුස්සැල්ල මීට් ප්‍රඩියුසර්ස් ලිමිටඩ් සමාගම, (Pussalla Meat Producers Ltd) ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින් සංවිධානය කරන ලද CNCI Achiever සම්මාන 2026 උළෙලේදී අතිවිශාල පරිමාණ ... Read More
ෆියුචර් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට්ස් විශිෂ්ට සේවක දක්ෂතා අගයයි
ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්රයේ දස වසරක ගමන්මඟක් සනිටුහන් කර ඇති ෆියුචර් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම, 2026/27 මූල්‍ය වර්ෂයේ මුල් කාර්තු දෙක තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ සේවකයන් ඇගයීම ... Read More
CAFE 2026 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර හා ආගන්තුක සත්කාර ප්‍රදර්ශනය නොවැම්බර් 27-29 BMICH හිදී!
ප්‍රදර්ශන කුටි 200කට අධික සංඛ්‍යාවක්, සූප ශාස්ත්‍ර තරග කරුවන් 3,000 කට අධික පිරිසක්, ආහාර නිර්මාණ 4,000 කට ආසන්න සංඛ්‍යාවක්, දේශීය හා ජාත්‍යන්තර විනිශ්චය කරුවන් 40කට ... Read More
ඓතිහාසික කිතුල්ගල තානායම EKHO Kithulgala ලෙස නව පරිච්ඡේදයක් අරඹයි
අතීත උරුමය සුරකිමින් සොබාදහම, ත්‍රාසජනක අත්දැකීම් සහ නවීන ආගන්තුක සත්කාරක සේවා සමඟ නව ගමනකට ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරක ක්ෂේත්රයේ සුවිශේෂ ස්ථානයක් හිමි ඓතිහාසික කිතුල්ගල තානායම ... Read More
AMW – Renault පාරිභෝගික විශ්වාසය සහ නවීන තාක්ෂණය පෙරදැරිව නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි
ප්‍රංශයේ අංක එකේ මෝටර් රථ සන්නාමය වන Renault, Associated Motorways (AMW) සමඟ එක්ව ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිල වශයෙන් යළි පිවිසෙයි. මෙම නැවත ආගමනය සනිටුහන් කරමින් ... Read More
Calin Popular Awards 2026 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම අධ්‍යාපනවේදිනිය ලෙස ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු සම්මාන ලබයි
ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්රයේ වසර 20ක අත්දැකීම් සහිත ප්‍රවීණ අධ්‍යාපනවේදිනියක වන ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මිය Calin Popular Awards 2026 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම කාන්තා අධ්‍යාපනවේදිනිය (Most ... Read More
ජන ජීවිත සුරක්ෂිත කිරීමේ 23 වසරක ගමන සමරන සණස ලයිෆ්
සුවහසක් ශ්‍රී ලාංකික පවුල්වල අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණ පෙරදැරිව ජීවිත රක්ෂණ සැලසුම් ක්‍රියාත්මක කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, සිය 23 වන සංවත්සරය පසුගියදා කොළඹ පිහිටි ... Read More
දරුවන් 100කගේ අනාගතය වෙනුවෙන් මාසික වියදම් භාරගන්නා ‘FLH මාපිය කැපකරු’ වැඩසටහන ඇරඹෙයි
අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වෙමින් ඔවුන්ගේ අනාගතය ගොඩනැගීමේ අරමුණින් FLH සමූහ ආයතනයේ FL Foundation විසින් ‘FLH මාපිය කැපකරු’ නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ. ... Read More
