විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු ලබන මස අවසානයට පෙර

විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු ලබන මස අවසානයට පෙර

විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු ලබන මස අවසානයට පෙර නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි.

සිසුන් 87 දහසක් මෙවර විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් කර තිබේ. සේවක හිඟය කඩඉම් ලකුණු නිකුත් කිරීමට බාධාවකි.

ඊට පිළියම් ලෙස විශ්ව විද්‍යාල කිහිපයකින් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් පත් කිරිමට තීරණය කර ඇතැයි කොමිසම කියයි.

මෙවර සිසුන් 43 න් දහසකට අධික සංඛ්‍යාවක් විශ්ව විද්‍යාල සඳහා ඇතුලත් කර ගැනීම ඉලක්කයයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )