
ආසියානු පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න අද ඔලිම්පික් තරග බිමට
ආසියානු රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 11.15 ට මීටර් 800 ධාවන ඉසවවේ මුලික වටයේ තරගයට පැරිස් ස්ටේට් ඩි ෆ්‍රාන්ස් ධාවන පථයට පිවිසෙයි.
යුරෝපීයි කෙන්යානු සහ ඉතියෝපියානු ඇතුඵ ප්‍රබල තරගකාරියන්ට එරෙහිව තරඟ කිරීමට සුදුසුකම් ලැබු එකම ආසියානු මලල ක්‍රිඩිකාව ඇයයි.
තරුෂි කරුණාරත්න ක්‍රිඩිකාවගේ මිටර් 800 ධාවන ඉසවවේ මෙතෙක් හොදම දක්‍ෂතාව විනාඩි දෙකයි දශම හයයි හයකි.
ඇයගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ අද ඇය ඉහළම දක්‍ෂතා අතරට පැමිණීම නිසැක බවයි.
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා වංශ කථාවේ මීටර් 800 කාන්තා ධාවන ඉසවේ කිසිදු ක්‍රිඩිකාවක විනාඩි 2 ට අඩුවෙන් නිම කර නැත.
CATEGORIES ක්රීඩා පුවත්
