මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබේ.

ජාතික ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 18ක් හිමිකරගෙන ඇති අතර සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 5ක් හිමිකරගෙන ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හිමිකරගෙන ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර සංඛ්‍යාව 2කි.

ජාතික ජන බලවේගය – 6,863,186 ආසන – 159
සමගි ජන බලවේගය – 1,968,717 ආසන – 40
ඉලංකෙයි තමිල් අරසු කච්චි – 257,813 ආසන – 8
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 500,835 ආසන – 5
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 350,429 ආසන -3
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 87,038 ආසන – 3
සර්වජන බලය -178,008 ආසන -1
එක්සත් ජාතික පක්ෂය – 66,234 ආසන – 1
ප්‍රජාතන්ත්‍රවාදී ද්‍රවිඩ ජාතික සන්ධානය – 66,382 ආසන – 1
අඛිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය – 39,894 ආසන -1
අඛිල ඉලංකෙයි මක්කල් කොංග්‍රසය – 33,911 ආසන 1
යාපනය ස්වාධීන කණ්ඩායම 17 – 27,855 ආසන 1
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය – 17,710 ආසන 1

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )