යාපනය තාලෛයාඩී මුහුදු ජල පවිත‍්‍රාගාරය ජනතා අයිතියට

යාපනය තාලෛයාඩී මුහුදු ජල පවිත‍්‍රාගාරය ජනතා අයිතියට

යාපනයි කිලිනොච්චිය ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩී මුහුදු ජල පවිත‍්‍රාගාරය අද ජනතා අයිතියට පත් කෙරිණි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණු එම ජල සම්පාදන ව්‍යාපෘතියට වැය කෙරුණු මුදල ඩොලර් කෝටි 27 කි.

ආසියානු සංවර්ධන බැංකුව හා ශ‍්‍රි ලංකා රජයේ මූල්‍ය ප‍්‍රතිපාදන මත ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කර තිබේ. මේ මගින් ලක්ෂ 03 කට අධික ජනතාවකට පානීය ජලය සැපයේ.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus (1 )