
මාර්ගගත ක‍්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
මාර්ගගත ක‍්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිතව ගැසට් කර තිබේ.
ඒ අනුව එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ යෝජනාවකට අනුව පසුගිය 22 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත ගැසට් කිරිමට අනුමැතිය හිමිවිය.
CATEGORIES දේශීය පුවත්
