
අසාමාන්‍යතා සහිත දරුවන් හදුනාගැනීමේ සහ සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්
අසාමාන්‍යතා සහිත දරුවන් හදුනාගැනීමේ සහ සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹේ.
එහි පළමු අදියර මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී ඊයේ පැවැත්විනි.
මෙම වැඩපිළිවෙල සෞඛ්‍යය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පැවැත්වේ.
CATEGORIES දේශීය පුවත්
