
කොන්දේසි සහිතව මුස්ලිම් ක්‍රොංගසයේ සහය සමගි ජනබලවේගයට
පක්ෂ කිහිපයක සහය සමගි ජනබලවේගයට ලැබේ. මුස්ළිම් කොංග්‍රසය අද සදහන් කළේ තම සහය කොන්දේසි සහිතව සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බවයි.
මුස්ළිම් කොංග්‍රස් ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය අද රැස්විය.
ඒ අතරම කදුරට ජනතා පෙරමුණේ සහයෝගයද සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇත.
ඒ පිළිබද නිල ප්‍රකාශය තව නොබෝ දිනකින් ප්‍රකාශයට පත්කෙරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධා ක්‍රිෂ්නන් මහතා පවසයි.
CATEGORIES දේශීය පුවත්
