
පක්ෂය හා ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ
පටු අරමුණු සහ කෙටි කාලීන වාසි වෙනුවෙන් පක්ෂය හා ප්‍රතිපත්ති පාවා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ගේ හමුවකදී ඔහු මේ බව කීවේය. අනුරාධපුරයේ එය පැවැත්විණි.
CATEGORIES දේශීය පුවත්
