රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමටද කැබිනට් අනුමැතිය ලැබුණි.

අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ඇතැම් විශ්‍රාමික කණ්ඩායම්වලට විශ්‍රාම වැටුප් විෂමතා ඇති වී තිබේ.

ඒ අනුව 2016 ජනවාරී පළමුවැනිදා සිට 2022 ජනවාරී පළමුවැනිදා දක්වා විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරීන්ට යම් අසාධාරණයක් සිදුවී ඇත. එම වැටුප් විෂමතා ඉවත් කිරීමටද කඩිනමින් ක්‍රියාකෙරේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )