ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලිය සියයට 10 ක් දක්වා ඉහළට

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සදහා ලබාදුන් විශේෂ පොලී අනුපාතිකය නැවත ක්‍රියාත්මක  කෙරේ.

ඒ අනුව අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සදහා ලබාදෙන වාර්ෂික පොලි අනුපාතිකය සියයට 10 ක් දක්වා  වැඩිකෙරේ.

එය අවුරුදු දෙකක කාලයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )