රක්ෂිත ආශ්‍රිත ප්‍රදේශවල ගොවිතැන් කිරීමේ බාධා ඉවතට

රක්ෂිත ආශ්‍රිත ප්‍රදේශවල ගොවිතැන් කිරීමට බාධාවක් නැතැයි ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අලි ගහණය වැඩිවීම අලි මිනිස් ගැටුවට හේතු වී තිබෙන බව ඇය කියා සිටියාය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )