ළමා අපචාර සහ හිංසනවලට අදාළ නඩු වේගවත් කිරීමේ සුදානමක්

ළමා අපචාර සහ හිංසනවලට එරෙහිව දණ්ඩනීති සංග්‍රහය යටතේ නඩු පවරන බව රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.

එවැනි නඩු ප්‍රමාදයකින් තොරව සිදුකිරීම අපේක්ෂාවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )