ඓතිහාසික ජනාධිපතිවරණයක කොටස්කරුවෙකු වීමට ලැබිම සතුටක්

ඓතිහාසික ජනාධිපතිවරණයක කොටස්කරුවෙකු වීමට ලැබිම සතුටක්

රට ඔසවා තැබිය හැකි නායකයෙකු පත්කර ගැනීමට අවස්ථාව එලඹ ඇතැයි ජාතික ජනබලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රි හරිනි අමරසුරිය මහත්මිය පවසයි.

සියලුදෙනා බලා සිටියේ එවැනි කාලයක් උදාවන තුරුය.  තම පක්ෂයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කළ බව ඇය පැවසුවාය.

ඓතිහාසික ජනාධිපතිවරණයක කොටස්කරුවෙකු වීමට ලැබිම සතුටක් බව අමරසුරිය මහත්මිය සදහන් කළාය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )