ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා රකාශයට පත්කිරීම හෙට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා රකාශයට පත්කිරීම හෙට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා නිළ වශයෙන් ප්‍රකාශයට පත්කිරීම එම පක්ෂ මුලස්ථානයේදී හෙට සිදුකෙරේ.

පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ,  පක්ෂ නිර්මාතෘ  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වෙති.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )