ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට එකම කාර්ය පටිපාටියක්

ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට එකම කාර්ය පටිපාටියක්

දිවයින පුරා පිහිටි සියලු ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල එකම කාර්ය පටිපාටියක් අනුගමනය කරන පරිදි නීති ප්‍රතිසංස්කරණය කිරීමට රජයේ අවධානය යොමුවෙයි.   එහිදි විධිමත් ලියාපදිංචි කිරීමක් හා සුපරීක්ෂණ ක්‍රමවේදයක් හදුන්වා දීමට නියමිතයි.

ඒ වෙනුවෙන් ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )