Tag: Anura Kumara Dissanayake
රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ අවශ්‍යතාව අනුර අවධාරණය කරයි
රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ අවශ්‍යතාව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි. නීතිය හමුවේ සියළු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් හිමිවිය යුතුය. පවතින ... Read More
අනුර කුමාර දිසානායක මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණය අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී අද පෙරවරුවේ ඒ මහතා ඊට අත්සන් තැබිය. ... Read More
ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි
ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි මට්ටමට දැන් පත්ව ඇතැයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි. විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ... Read More
