අනුර කුමාර දිසානායක මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

අනුර කුමාර දිසානායක මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණය අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි.   එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී අද පෙරවරුවේ ඒ මහතා ඊට අත්සන් තැබිය.

එම අවස්ථාවට  ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරු ඇතුලු ජාතික විධායක කමිටු සභිකයෝ ද එම අවස්ථාවට එක්ව සිටිය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )