ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි මට්ටමට දැන් පත්ව ඇතැයි  එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සංසදය එම ජයග්‍රහණයට ප්‍රධාන සාධක දෙකක්වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

කොළඹ පැවති ජාතික ජනබලවේගයේ ත්‍රිවිධ හමුදා සංසදයේ සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )