රුපියල් කෝටි හයක වියදමින් ඉදිකෙරුනු ගල්මඩුවවත්ත පාලම ජනතා අයිතියට
රුපියල් කෝටි හයක වියදමින් ඉදිකෙරුනු කුණ්ඩසාලේ ගල්මඩුවවත්ත පාලම පසුගියදා ජනතා අයිතියට පැවරිණි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක් විය. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ග්‍රාමීය මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය පාලම ඉදි කළේය.
2022 පැවති ගංවතුරෙන් විනාශ වු ගල්මඩුව පැරණි පාලම වෙනුවට නව පාලම ඉදිකෙරිණ.
CATEGORIES දේශීය පුවත්
