ඉන්දිය විදේශ ඇමතිවරයා ශ්‍රි ලංකාවේ සංචාරයක

ඉන්දීය විදේශ ඇමති එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා ලබන සිකුරාදා දිවයිනට පැමිණෙයි.

අනුර කුමාර දිසානායක මහතා ජනාධීපති ධුරයට පත්වීමෙන් පසුව ශ්‍රි ලංකාවට පැමිණෙන පළමු ඉහළපෙළේ විදේශීය නියෝජිතයා ඔහුයි.

සිය සංචාරය අතරතුර ඉන්දිය විදේශ ඇමතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හමු වී සාකච්ඡා කිරිමට නියමිතයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )