
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය කෙරේ
බස් ගාස්තු සංශෝධනය කෙරේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මකයි.
බස්ගාස්තුව සියයට 4 යි දශම 2 යි 4 කින් සංශෝධනය වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කෙරේ. නව අවම ගාස්තුව රුපියල් 27 කි.
CATEGORIES දේශීය පුවත්
