පියයුරු පිළිකාව පිළිබ‍ඳව ජනතාව දැනුවත් කිරිමේ පාගමනක්

ජාතික පිළිකා සංගමය පියයුරු පිළිකාව පිළිබ‍ඳව ජනතාව දැනුවත් කිරිමේ පාගමනක් සංවිධාන කර තිබේ.

කොළඹ, තිඹිරිගස්යාය පොලිස් උද්‍යානය අභියසින් අද පෙරවරු 8.00 ට ආරම්භ වන පාගමන හැව්ලොක් සිටි නිවාස සංකිර්ණය දක්වා ගමන් කරයි.

එහිදි දැනුවත් කිරිමේ වැඩසටහනකි.  පියයුරු පිළිකා කල්වේලා ඇතිව හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුවීමේ අවශ්‍යතාව අවධාරණය කිරිම මෙහි අරමුණයි .

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )