
මැතිවරණ පැමිණිලි රැසක් තමන්ට ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි
රාජ්‍ය දේපොල අවභාවිතා කළ පැමිණිලි රැසක් තමන්ට ලැබී තිබෙන බව පැෆරල් සංවිධානය කියා සිටී
නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක් හෙට නිකුත් කෙරේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඒ සදහා ක්‍රියාකර ඇත. මැතිවරණ සමයේ රාජ්‍ය ආයතනවලින් යම් බලපෑමක් ඇති වුවහොත් ඒ පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකිය.
CATEGORIES දේශීය පුවත්
TAGS PAFFREL
