කොළඹ කොටස් වෙළෙඳපලේ සියලු ඒකක ඉහළ යයි

කොළඹ කොටස් වෙළෙඳපලේ සියලු ඒකක ඉහළ යයි

කොළඹ කොටස් වෙළෙඳපලේ සියලු ඒකක ඊයේ 137.86 කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ සමස්ත ඒකක සංඛ්‍යාව වාර්තාව වූයේ 11 දහස් 992 යි දශම 9 යි එකක් ලෙසයි.  කොළඹ කොටස් වෙළෙඳපලේ ඊයේ පිරිවැටුම රුපියල් කෝටි 352 ක් ලෙස සටහන් විය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )