මහ මැතිවරණයට නාමයෝජනා ලබාදුන් පිරිස සම්බන්ධව වාර්තාවක්

2024 මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් නාමයෝජනා සඳහා ඉදිරිපත් වී ඇති පිරිසට විවිධ පාර්ශ්ව මගින් මතුකර ඇති විරෝධතා හා ගැටළු පරීක්ෂා කර වාර්තා කිරීමට කමිටුවක් පත් කෙරේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි පත්කර ඇති මෙම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතායි.

කමිටු වාර්තා පක්ෂයේ නාමයෝජනා මණ්ඩලයට වහාම භාර දෙන්නැයි උපදෙස් ලබා දී තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )