රබර් නිෂ්පාදනය සියයට 60 කින් ඉහළ නැංවීමට පියවර

රබර් නිෂ්පාදනය සියයට 60 කින් ඉහළ නැංවීමට පියවර

රබර් නිෂ්පාදනය සියයට 60 කින් ඉහළ නැංවීමට අක්කර ලක්‍ෂයක රබර් වගා කිරීමට යයි. මොණරාගල, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්ක ඒ සදහා තෝරාගෙන ඇත.

තාක්‍ෂණික පිරිවිතර රබර් කාර්මාන්තය සදහා මේ වනවිට කර්මාන්ත ශාලා 10 ක් රට තුළ පවතී.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )