
සරු දිවියට රස පළතුරු ප්‍රදර්ශනය හා පුහුණු වැඩමුළුව රුවන්වැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේදී
සරු දිවියට රස පළතුරු යන තේමාව යටතේ සංවිධාන කළ පළතුරු දැක්මක් ප්‍රදර්ශනයක් හා තාක්ෂණික පුහුණු වැඩමුළුවක් රුවන්වැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේදී හෙට පැවැත්වෙයි.
සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රුවන්වැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය එය සංවිධාන කරයි.
CATEGORIES දේශීය පුවත්
