ඉන්දු-ශ්‍රී ලංකා දෙවන එක්දින අන්තර්ජාතික ක්‍රිකට් තරගය මහනුවරදී අද
සංචාරක ඉන්දිය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන අන්තර්ජාතික ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිඩාංගනයේදී අද පැවැත්වෙයි.
කණ්ඩායම් දෙක අතර පලමු එක්දින තරගය සම ලකුණු ලබා අවසන් විය.
CATEGORIES ක්‍රීඩා පුවත්
