තරුෂිගේ ඔලිම්පික් සිහිනය බිද වැටෙයි

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ  කාන්තා මීටර් 800 ධාවන ඉසව්වට දෙවන අවස්ථාවට සහභාගි වු නමුත් තරුෂි කරුණාරත්න ක්‍රිඩිකාවට ඊයේ එහිදී හිමිවුයේ 07 වන ස්ථානයයි.

පලමු වටයේදී ඇය 08 වන ස්ථානයට පත්වුවාය. ඒ අනුව ඇයගේ ඔලිම්පික් පදක්කම් සිහිනය බිද වැටින.

තරුෂි කරුණාරත්න ආසියානු කුසලාන ලාභිනියකි.

මේ අතර අරුණ දර්ශන ක්‍රිඩකයා මිටර් 400 පිරිමි ධාවන ඉසවේ පලමු වටයේ තරගයට අද සහභාගි වෙයි.

තරගය ශ්‍රී ලංකා වේලවෙන් රාත්‍රි 10 යි 35 ට ඇරඹෙයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (1 )