සංචාරක ක්ෂේත්‍රෙයේ කැපීපෙනෙන වර්ධනයක්

මේ වසරේ පළමු මාස හය තුළ සංචාරක ක්ෂේත්‍රෙයන් රුපියල් කෝටි 46 දහස් 700 ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටි.

පසුගිය වසරේ අදාල කාලය තුළ උපයාගෙන ඇති ආදායම හා සැසදිමේදී එය කැපීපෙනෙන වර්ධනයක් බව ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙයි.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී විදේශිය සංචාරකයන්ග් පැමිණිමමේද ඉහල වර්ධනයක් පෙන්නුම් කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )