පවුල් 5040කින් කුරුදු අක්කර 200ක් වගා කිරීමේ වැඩපිළිවෙලක්

ගාල්ල දිස්ත්‍රික්කය් හිනිදුම මැතිවරණ කොට්ඨාශයේ කුරුදු අක්කර 200 ක් වගා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.

නෙඵව, තවලම, නාගොඩ හා නියාගම යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාසවල එම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

ග්‍රාම නිලධාරි වසම් 168 ක පවුල් 5040 කට කුරුදු පැල නොමිලේ බෙදාදෙනු ලැබීය.  කදුකර දශකය වැඩසටහන යටතේ ඒ සදහා ලැබි ඇති මුදල රුපියල් දෙකෝටි 50 ලක්ෂයකි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )