මාධ්‍ය ප්‍රධානින් හෙට මැතිවරණ කොමිසම

සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානින් හෙට මැතිවරණ කොමිසම වෙත කැදවා තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් එහිදී ඔවුන් දැනුවත් කෙරෙනු ඇත.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )