නයිජිරියාවේ කානෝ නගරයට ඇදිරි නීතිය

නයිජිරියාවේ කානෝ නගරයට ඇදිරි නීතිය පැනවෙයි.

එහි පැවැත්වෙන රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ හේතුවෙන් එරට රජය එම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.  ඉහල යන ජීවන වියදමට එරෙහිව එම විරෝධතා පැවැත්වෙයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )