රටට සුබ අනාගතයක් නිර්මාණය කළ හැකි බවට ජාතික ජන බලවේගයෙන් ප්‍රකාශයක්
අඳුරු භාවය අතීතයට භාරදී රටට සුබ අනාගතයක් නිර්මාණය කළ හැකි බව ජාතික ජන බලවේගය පවසයි.
විවිධ ක්ෂේත්‍රවල ආබාධවලට ලක්වූවන් සිය ගැටළු පිළිබඳව තමන්ට ඉදිරිපත් කර ඇතැයි අනුර කුමාර දිසානායක මහතා කීවේය.
ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික ජන බලවේගයේ ජාතික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙල එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු අවධාරණය කළේ ජාතික ජන බලවේගය කෙරෙහි තබා ඇති විශ්වාසය හානි වීමට ඉඩ නොදෙන බවයි.
එබැවින් රට තුල යහපත් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා එක් වන්නැයි ද ඔහු එහිදී සියලු දෙනාට ආරාධනා කළේය.
CATEGORIES දේශීය පුවත්
