කෑගල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ සහායත් රනිල් වික්‍රමසිංහ මහතාට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම ඊයේ පැවැත්විණ.
එහිදී ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාවක් සම්මත කෙරිණි.
කනක හේරත් සහ තාරක බාලසූරිය යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණ.
CATEGORIES දේශීය පුවත්
