ඝාතන තුනක් සහ සියදිවි හානි ගැනීමක්
ඉඟිනියාගල පොලිස් වසමේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සහ මොණරාගල කරාඩුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ද අද අලුයම ඝාතනය කර තිබේ.
එම පොලීසියේම රාජකාරි කළ කොස්තාපල්වරයෙකු මෙම ඝාතන සිදු කර ඇති බවට පොලීසිය සැක කරයි.
ඔහු ද සිය ගිනි අවියෙන් වෙඩි තබා ගෙන සියදිවි නසාගෙන ඇත.
CATEGORIES දේශීය පුවත්
