ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තය බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟ සංචාරයකට සහභාගි වීම සඳහා අයර්ලන්තය බලා ලබන අගහරුවාදා පිටත්ව යයි.

තරගාවලියට 20 යි 20 තරග 2 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් වේ.  20 යි 20 තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් නායිකා චමරි අතපත්තු සහභාගි නොවේ.

ඇය එංගලන්තයේ පැවැත්වීමට නියමිත හන්ඩ්‍රඩ් තරගාවලියට ගිවිසුම්ගතව සිටීම ඊට හේතුවයි.  දෙරට අතර 20 යි 20 තරගාවලිය ලබන 11 වැනිදා ඇරඹේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )