අපනයන කර්මාන්ත නංවාලීමේ වැඩසටහනක්
ගම්පහ දිස්ත්‍රික්කයේ අපනයන කර්මාන්ත නංවාලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.
ඒ යටතේ ආහාර ආශ්‍රිත නිෂ්පාදකයන් සහ ගැනුම්කරුවන්ගේ හමුවක් පසුගියදා පැවැත්විණ.
ඊට දේශීය හා විදේශීය වෙළෙඳපොල වෙත ආහාර ආශ්‍රිත නිෂ්පාදන ඉදිරිපත් කරන ව්‍යවසායකයෝ සහ ගැනුම්කරුවෝ 100 කට අධික පිරිසක් මීට එක්වූහ.
CATEGORIES දේශීය පුවත්
