සර්වජන බලය එකමුතුවේ ජනපති අපේක්ෂක ලෙස ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ප්‍රකාශයට පත්කෙරේ

සර්වජන බලය එකමුතුවේ ජනපති අපේක්ෂක ලෙස ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ප්‍රකාශයට පත්කෙරේ

සර්වජන බලය එකමුතුවේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කෙරේ.

ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මෙලෙස එම එකමුතුවේ ජනපති අපේක්ෂකයා ලෙස නම්කර තිබේ.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සර්වජන සමුලුවේදී එම තීරණය ප්‍රකාශයට පත්කෙරිනි.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )