ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් ඉහළ යයි

ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් ඉහළ යයි

ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම්  පසුගිය ජනපතිවරණයට සාපේක්ෂකව සැළකිය යුතු මට්ටමකින් ඉහළ යා හැකි බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.

අමුද්‍රව්‍ය මිල ගණන් ඉහලගොස් තිබේ.  එමෙන්ම මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ප්‍රමාණයද වැඩිවෙනු ඇත.

මෙම මුද්‍රණ කටයුතු සදහා රුපියල් මිලියන අටසියයක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇතැයි දෙපාර්තමේන්තුව සදහන් කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )