ජාත්‍යන්තර පාසල් ශ්‍රේණිගත කිරීමේ සූදානමක්

ජාත්‍යන්තර පාසල් ශ්‍රේණිගත කිරීමේ සූදානමක්

ජාත්‍යන්තර පාසල් ශ්‍රේණිගත කිරීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සූදානම්වෙයි.

ඒ සදහා නව ප්‍රතිපත්තියක් හදුන්වා දීමට නියමිතයි. එමගින් අදාල පාසල්වල ගුණාත්මකභාවය තහවුරු කරගත හැක.

මේ වන විට ජාත්‍යන්තර පාසල් 391 රටේ පවති.  මෙම පාසල්වල ගාස්තු අයකිරීමේ ගැටලු  වෙනත් පහසුකම්වල අඩුපාඩු සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබේ.

මේ වන විට ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගනු ලබන සිසුන් සංඛ්‍යාව එක්ලක්ෂ හතලිස් දහස ඉක්මවා ඇත.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )