
වාහන නැවැත්වීමේදී ගෙවූ මුදල් කොළඹ මහනගර සභාවට ගෙවීම පැහැර හරියි
කොළඹ නගරය තුල වාහන නැවැත්වීමේදී ගාස්තු අයකිරීම සදහා ස්වයංක්‍රීය පද්ධතියක් ඉදිරි වසරේදී සකස් කෙරේ.
මේ වන විට අදාල මුදල් එකතුකිරීමේ වගකීම දරණ සමාගම කොළඹ මහනගර සභාවට රුපියල් මිලියන අනූවක් ගෙවීම පැහැර හැර ඇත.
මේ නිසා ඔවුන්ගේ කොන්ත්‍රාත්තුව අත්හිටුවා නීතිමය පියවර ගනිමින් සිටියි.
CATEGORIES දේශීය පුවත්
