
රටට නිවැරදි නායකත්වය දෙන නායකයා සමඟ එක්වීමට රාජිත සේනාරත්න සුදානමින්
වසර දෙකකට පෙර රට පැවති තත්ත්වය හා සසදනවිට වර්තමානයේ ඉතා හොද තත්ත්වයකට පත්ව තිබෙන බව පාර්ලිමෙන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා පවසයි.
එබැවින් වර්තමානයේ පවත්නා ක්‍රමය කිසිසේත් වෙනස් කිරීමට අවශ්‍ය නොවේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී රට වෙනුවෙන් නිවැරදි නායකත්වය දෙන නායකයා සමග තමන් එක්වන බවද ඔහු තලවතුගොඩ පැවති වැඩසටහනකදී කීවේය.
CATEGORIES දේශීය පුවත්
TAGS Rajitha Senaratne
